Please use this identifier to cite or link to this item: https://rda.sliit.lk/handle/123456789/3681
Title: සමාජ ගවේෂකයා - ශාස්ත්‍රීය පර්යේෂණ ක්‍රමවේදය: මූලිකාංග, විධික්‍රම සහ භාවිතය
Authors: සාලිය, සී. ඒ.
Keywords: පර්යේෂණ ක්‍රමවේදය
පර්යේෂණ විධික්‍රම
පර්යේෂණයේ විශ්ලේෂණාත්මක සමාලෝචනයක්
පර්යේෂණ පත්‍රිකා
Issue Date: 1-Jan-2022
Publisher: මිනිමුතු ප්‍රකාශකයෝ
Abstract: මෙම කෘතිය කොටස් පහකින් සමන්විත වේ. පළමු කොටසේ පරිච්ඡේද පහක් පුරා ශාස්ත්‍රීය පර්යේෂණයේ විශ්ලේෂණාත්මක සමාලෝචනයක් (an overview) සහ එහි පසුබිම සාකච්ඡා කෙරේ. දෙ වැනි කොටසේ පර්යේෂණ ගැටලු සැකසීම, ප්‍රකාශන පත්‍රිකා සමාලෝචනය සහ දත්ත රැස් කිරීමේ ක්‍රියාවලිය ද (articulation of problem statement, reviewing relevant existing knowledge and data collection), තෙ වැනි කොටසේ පර්යේෂණයක් සඳහා අනුගමනය කළ හැකි උපායමාර්ග නැතහොත් පර්යේෂණ ක්‍රමෝපායයන් ගැන පරිච්ඡේද 15කින් (Chapters 9 – 23) සවිස්තරාත්මක ව ඉදිරිපත් කොට ඇත (Quantitative, Qualitative and Mixed method). සිව් වැනි කොටසේ විවිධ පර්යේෂණ විධික්‍රම (methods) ප්‍රායෝගික ව ක්‍රියාවට නගන අයුරු සාකච්ඡා කෙරේ (data analysing, interpreting and drawing conclusions). මෙය ඉදිරිපත් කොට ඇත්තේ ජාත්‍යන්තර සඟරාවල ප්‍රකාශනයට පත්කරන ලද කර්තෘගේ ම පර්යේෂණ පත්‍රිකා කිහිපයක් (ශ්‍රී ලංකාව සම්බන්ධ පර්යේෂණ පත්‍රිකා කිහිපයක් ද ඇතුළු) සංක්‍ෂිප්ත ව ඉදිරිපත් කොට විවිධ පර්යේෂණ ක්‍රමෝපායයන් ක්‍රියාවට නගන අයුරු (applications) පැහැදිලි කිරීම් මඟිනි. පස් වැනි කොටසේ පර්යේෂණ පත්‍රිකා සැකසීමේ ක්‍රමවේදය සහ ජාත්‍යන්තර සඟරාහී ප්‍රකාශනයට පත්කිරීම පිළිබඳ ක්‍රියාවලිය ඉදිරිපත් කෙරෙන්නේ ඔබගේ පර්යේෂණයන් ප්‍රකාශනයට පත් කිරීමට අවැසි මඟ පෙන්වීමට ය. හැඳින්වීම් පරිච්ඡේද සමඟ සියලුම පරිච්ඡේද ගණන 30කි. මෙහි ඇති අන්තර්ගතයන් සාමාන්‍යය උපාධි අපේක්‍ෂකයින් මෙන් ම පශ්චාත් සහ අචාර්ය උපාධි සඳහා අධ්‍යයනයේ යෙදෙන අයටත්, පර්යේෂණයක් නිමා කොට වැදගත් ආකර්ශණීය සොයාගැනීම් පර්යේෂණ පත්‍රිකා ලෙස ප්‍රකාශනයට පත් කිරීමට අපේක්‍ෂා කරන ශාස්ත්‍රඥයින්ට මෙන් ම සාමාන්‍යය බුද්ධිමත් පාඨකයින්ටත් එක සේ වැදගත් විය හැකි ය. තවදුරටත් මෙම ග්‍රන්ථය උපයෝගී කර ගනිමින් පාඨමලාවක් ඉදිරිපත් කිරීමට ද ඉඩ ප්‍රස්ථාව ඇත.
URI: https://rda.sliit.lk/handle/123456789/3681
ISBN: 978-624-99208-1-1
Appears in Collections:Book/Chapters

Files in This Item:
File Description SizeFormat 
Chapter 1- පෙර සූදානම​-Preperation 48-55.pdf
  Until 2050-12-31
483.27 kBAdobe PDFView/Open Request a copy
Chapter 2- හැඳින්වීම​-Introduction 56-63.pdf
  Until 2050-12-31
1 MBAdobe PDFView/Open Request a copy
Chapter 3- -බටහිර පර්යේෂණ ක්‍රමවේදයේ විකාශය Evolution of Western Philosophy 64-86.pdf
  Until 2050-12-31
3.27 MBAdobe PDFView/Open Request a copy
Chapter 4- පර්යේෂණ​ වර්ග හා ප්‍රවේශයන්-​Types of Research 87-94.pdf
  Until 2050-12-31
638.52 kBAdobe PDFView/Open Request a copy
Chapter 5- පර්යේෂණ​ ක්‍රියාවලියේ මූල දහය​-Ten Ps (10Ps) of the Research Process 95-102.pdf
  Until 2050-12-31
713.84 kBAdobe PDFView/Open Request a copy
Chapter 6- පර්යේෂණ​ ගැටලු නිරවුල්ව ලිවීම-​Articulation of Research Problems 104-124.pdf
  Until 2050-12-31
7.46 MBAdobe PDFView/Open Request a copy
Chapter 7- ප්‍රකාශන සමාලෝචනය-​Literature Review 125-153.pdf
  Until 2050-12-31
1.23 MBAdobe PDFView/Open Request a copy
Chapter 8- දත්ත රැස් කිරීම -Data Collection 154-187.pdf
  Until 2050-12-31
2.23 MBAdobe PDFView/Open Request a copy
Chapter 9- පර්යේෂණ ක්‍රමෝපායන් හැදින්වීම Research Traditions 188-199.pdf
  Until 2050-12-31
1.15 MBAdobe PDFView/Open Request a copy
chapter 10-දත්ත සහ විචල්‍යන් Data and Variables 200-225.pdf
  Until 2050-12-31
3 MBAdobe PDFView/Open Request a copy
Chapter 11-සංඛ්‍යානයේ මූලධර්ම සහ සංකල්ප​-Statistical Concepts 226-258.pdf
  Until 2050-12-31
6.62 MBAdobe PDFView/Open Request a copy
chapter 12- සංඛ්‍යාන පරීක්‍ෂණ විධික්‍රම Statistical Testing Methods 259-283.pdf
  Until 2050-12-31
6.37 MBAdobe PDFView/Open Request a copy
Chapter 13- ව්‍යුහාත්මක සමීකරණ ආකෘතිකරණය​-Structural Equation Modeling 284-290.pdf
  Until 2050-12-31
1.75 MBAdobe PDFView/Open Request a copy
chapter 14-ආර්ථිකමිතිය Econometrics 291-304.pdf
  Until 2050-12-31
1.45 MBAdobe PDFView/Open Request a copy
Chapter 15- ගුණාත්මක ක්‍රමෝපායයන් හැඳින්වීම​​-Quantitative Methods Intro 305-312.pdf
  Until 2050-12-31
1 MBAdobe PDFView/Open Request a copy
Chapter 17-සිද්ධි අධ්‍යයනය ​Case studies method 320-331.pdf
  Until 2050-12-31
1.24 MBAdobe PDFView/Open Request a copy
Chapter 16- ආඛ්‍යාන​ පර්යේ ෂණ​-Narrative Research 313-319.pdf
  Until 2050-12-31
798.07 kBAdobe PDFView/Open Request a copy
Chapter 18- ප්‍රපංචවිද්‍යාව​-Phenomenology 332-336.pdf
  Until 2050-12-31
655.45 kBAdobe PDFView/Open Request a copy
Chapter 19-මානවවංශවේදය​​-Ethnography 337-340.pdf
  Until 2050-12-31
881.42 kBAdobe PDFView/Open Request a copy
Chapter 20-දත්ත පදනම් න්‍යාය​-Grounded Theory 341-349.pdf
  Until 2050-12-31
770.02 kBAdobe PDFView/Open Request a copy
Chapter 21-ක්‍රියා මූල ​පර්යේෂණ​-Action Research 350-355.pdf
  Until 2050-12-31
1.66 MBAdobe PDFView/Open Request a copy
Chapter 22- කාව්‍යමය විමසීම​-Poetic Inquiry 356-359.pdf
  Until 2050-12-31
361.73 kBAdobe PDFView/Open Request a copy
Chapter 23-මිශ්‍ර විධික්‍රම ක්‍රමෝපාය Mixed method 360-362.pdf
  Until 2050-12-31
334.95 kBAdobe PDFView/Open Request a copy
Chapter 24-දත්ත සහ ප්‍රතිඵල විශ්ලේෂණය​-Data and Results Analysis 364-384.pdf
  Until 2050-12-31
1.32 MBAdobe PDFView/Open Request a copy
Chapter 25- දර්ශ අධ්‍යනවේදය​, වර්ගීකරණවේදය සහ ග්‍රාපීකරූප භාවිතය​-Typologies and Graphics.pdf
  Until 2050-12-31
2.25 MBAdobe PDFView/Open Request a copy
Chapter 26- සාකච්ජා සහ නිගමන​-Discussion and Conclusions 400-427.pdf
  Until 2050-12-31
1.91 MBAdobe PDFView/Open Request a copy
Chapter 27-සාරාංශ ලිවීම​-Writing Abstracts and Summaries 428-442.pdf
  Until 2050-12-31
4.46 MBAdobe PDFView/Open Request a copy
Chapter 28-ප්‍රකාශන ක්‍රියාවලිය​- Publishing Process 444-462.pdf
  Until 2050-12-31
1.22 MBAdobe PDFView/Open Request a copy
Chapter 29- ආවරණ ලිපි-Cover Letters 463-468.pdf
  Until 2050-12-31
528.3 kBAdobe PDFView/Open Request a copy
Chapter 30- සමාලෝචකයින්ට ප්‍රතිචාර​-Addressing Reviewers' Critiques 469-501.pdf
  Until 2050-12-31
1.76 MBAdobe PDFView/Open Request a copy


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.